‘මම කැළණි අවුත් කැළණියේ මිනී මරා නෑ.ඒවාට උදව් දීලත් නැහැ.තිස්සමහාරාමේ බෙලිඅත්තේ ඉන්න කාලේ ඒවට උදව් කරන්න ඇති.ඒ කාලේ මගේ මල්ලීයි නංගියි මස්සිනයි ජෙවීපියෙන් මැරූ නිසා ඒවාට උදව් කරන්න ඇති.’මහජන සබඳතා හා මහජන කටයුතු පිළිබද ඇමැති මර්වින් සිල්වා මහතා කැළණියේ උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාල භූමියේ රැස්වීම් ශාලාවේදී පැවැති රැස්වීමකදී පැවසීය.
‛කවුරුන් මොනවා කීවත් ජනතාව මට ආදරෙයි.පොසොන් දා මාතර ගියා.මාතරට එන්න කිවුවා.කැළණිය දාලා යන්නේ නෑ .මගේ පුතා කැමති නම් දේශපාලනය කරන්න යන්න කිව්වා.මම කේන්දරය විශ්වාස කරන කැප්ටන් කෙනෙක්.මගේ පුතාගේ කෙන්දරේ හොඳයි.’

.jpg)

0 comments:
Post a Comment