facebook like

රති කෙළිය වීඩියෝ කර කතගෙන් කප්පම් ඉල්ලලා

උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ තරුණයකු අනියම් බිරියකගෙන් කප්පම් ගැනීමේ සිද්ධියකට සම්බන්ධව ඉකුත් සඳුදා (09දා) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ උෟරගස්මංහන්දිය පදිංචි 21 හැවිරිදි කුරුඳු තැළුම්කරුවෙකි.

කාන්තාවගේ නිවෙසේ කුරුඳු තැළීම සඳහා පැමිණි තරුණයකු හා හැටපස් (65) වියැති ගෙහිමි කාන්තාව හිතවත් වී අනියම් ඇසුරක් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා ඇඳ මත අඹුසැමියන් ලෙස හැසිරෙන අයුරු තරුණයා ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇත. පසු දිනෙක මිතුරකු සමඟ එම කාන්තාවගේ නිවෙසට පැමිණ වීඩියෝ දර්ශන එම කාන්තාවගේ දරුවන්ට පෙන්වන බවට තර්ජනය කරමින් එසේ නොකර සිටීමට රුපියල් 2,500ක මුදලක් ලබාගෙන ඇත.

ඊළඟ දිනෙක තවත් රුපියල් 3,500ක් ඉල්ලා ගෙන ඇත. ඉන්ද නොනැවතී තව දිනෙක පැමිණ මුදල් ඉල්ලා කාන්තාවට කරදර කර ඇත. ඇය සතුව මුදල් නොවූ බැවින් තරුණයා හා ඔහුගේ මිතුරා රූපවාහිනි යන්ත්‍රය රැගෙන ගොස් ඇති අතර තවත් දිනෙක එම කාන්තාව සමඟ සිටි ඇඳ රැගෙන ගොස් ඇත. එලෙස දිගින් දිගටම කරදර කරන බැවින් කාන්තාව උෟරගස්මංහන්දිය පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
සිද්ධියට සම්බන්ධ එම කාන්තාවගේ අනියම් සැමියා සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගේ මිතුරා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. පැනගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ පැවැත්වේ. සැකකරු ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive