facebook like

ජවිපෙ නව නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවති පළමු මැයි රැළිය (Video)

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂයේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු මැයි දින රැළිය මෙය වේ.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාළිය අද (1) දහවල් 12ට පමණ දෙහිවල එස් ද එස් ජයසිංහ පිටියෙන් ආරම්භවී පස්වරු 2.30 පමණ වනවිට කොළඹ බී ආර් සී පිටිය දක්වා පැමිණි අතර ඒ පැමිණි මග දෙපස රැස්ව සිටි ජනතාව ජයඝෝෂා නගමින් පෙලපාලි‍යේ ගමන් ගත් පිරිස

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
මහතා, ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක කේ.ඩී. ලාල්කාන්ත මහතා, ජවිපෙ දේශපාලන මණ්ඩල සභීක සෝමවංශ අමරසිංහ මහතා ඇතුලු නායකයින්ගේ සහභාගීත්වයෙන් සහ ගොවි, ධීවර, තරුණ කාන්තා සහ කලා සංවිධාන නියෝජිතයින්ගේ සහාභාගීත්වයෙන් එම පක්ෂයේ මැයි රැලිය මේ වනවිට කොළඹ බී ආර් සී පිටියේදී පැවැත්වෙමින් තිබේ. දිරිගන්වනු ලැබිණි.














0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive