මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ විදුලි බල ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහතිමය පසුගිය වසරේ මහින්ද රාජපක්ෂ මහතා අසළ හැසිරුණු ආකාරය සහ මෙවර මැයි දිනයේදී ජනාධිපතිවරයා අසළ හැසිරෙන ආකාරයයි.
පවිත්‍රා ඇමති තුමිය ගියවර ජනාධිපතිවරයා අසළින්ම අසුන්ගෙන සිටියද මෙවර එම ස්ථාව හිමිව ඇත්තේ
ජෝන් සේනෙවිරත්න ඇමතිවරයාට වීමද විශේෂත්වයකි.
අද
එදා
පවිත්‍රා ඇමති තුමිය ගියවර ජනාධිපතිවරයා අසළින්ම අසුන්ගෙන සිටියද මෙවර එම ස්ථාව හිමිව ඇත්තේ
ජෝන් සේනෙවිරත්න ඇමතිවරයාට වීමද විශේෂත්වයකි.
අද
එදා

0 comments:
Post a Comment