facebook like

ජවිපෙ මැයි පෙළපාලියේ ඉස්සරහින්ම ගිය සුද්දාගේ කතාව

 ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ මැයි පෙළපාලියේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, හිටපු නායක සෝමවංශ අමරසිංහ ඇතූළු නායකයො එක්ක පෙළපාලියෙ ඉදිරියෙන් විදේශිකයකු හිටිය.

ඔහුගෙ නම චෝන් බින් (Chaun Binh), වියට්නාම් කම්කරු සම්මේලනයෙ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විදියට තමයි
ඔහු සම්බන්ධ වෙන්නෙ.

අවුරුදු 17දී තමයි චෝන් බින් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයට බැඳිලා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ. ඒ 1972දී. 1972 ඉඳලා 1975 වෙනකම් වියට්නාම් යුද්දෙට සම්බන්ධ වෙලා හිටපු ඔහු කොමියුනිස්ට් පක්ෂයේ යුද ජයග්‍රහණයෙන් පස්සෙ සරසවි අධ්‍යාපනයට යොමු වෙනවා.

ඊට පස්සෙ ආයෙත් දේශසීමා අරගලයට චීනයත් එක්ක යුද වැදෙන්න ඔහු යනවා. ඊටත් පස්සෙයි චෝන් බින් වෘත්තිය සමිති පැත්තට යොමු වෙන්නෙ.



0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive