facebook like

දුම්රිය ස්ථානාධිපතිට මුත්‍රා ප්‍රහාරයක්

ඊයේ රාත්‍රී කොළඹ සිට කුරුණෑගල බල ධාවනය වූ දුම්රියේ ගමන් ගත් මගීන් පිරිසක් විසින් පොල්ගහවෙල දුම්රිය ස්ථානාධිපතිවරයාට මුත්‍රා පිරවූ බැගයකින් පහර දී තිබේ.

එම දුම්රියෙහි ප්‍රධාන ලාම්පු ක්‍රියාත්මක නොවීම නිසා ස්ථානාධිපතිවරයා විසින් එම දුම්රිය පොල්ගහවෙලින් අවලංගු කර තිඑබන අතර ඊට පසුව පැමිණෙන දුම්රියක මගින් කුරුණෑගලට යැවීමට
කටයුතු කර තිබේ.

නමුත් මෙහිදී කිපුණු මගින් දුම්රිය ස්ථානයේ කලහකාරී ලෙස හැසිරී ඇති අතර පසු දුම්රිය පැමිණි විට එහි සිට බැගයකට මුත්‍රා එකතුකර ස්ථානාධිපතිවරයා වෙත එයින් පහර දී තිබේ.

නමුත් එය ස්ථානාධිපතිවරයාට වැඩි නැති අතර මේ හේතුවෙන් දුම්රිය ස්ථානය දැඩි අපිරිසිදුභාවයට පත්වී ඇත.

පොල්ගහවෙල ස්ථානාධිපතිවරයාගෙන් මව්බිම කල විමසීමේදී ඔහු සඳහන් කලේ දුම්රිය මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ඒ මොහොතේ පෙනී සිටි බවත් මේ වැනි දුම්රිය යාන්ත්‍රික දෝෂ ඕනෑම මොහොතක සිදු විය හැකි බැවින් එය සාමාන්‍ය තත්වයක් නිසා සියලු දෙනා එවැනි අවස්ථාවන්ට මුහුණ දීමට සුදානමින් සිටිය යුතු බවත්ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive