facebook like

කොමිස් ඉල්ලූ නිසා Google ලංකාව හැර ගිහින්

ගූගල් සමාගම විසින් ලංකාවේ කලාපීය කාර්යාලයක් ආරම්භ කරන්නට පැමිණි ඇමරිකානු ජාතිකයන් තිදෙනෙකුගෙන් මෙරට ඇතැම් පිරිස් විසින් සංතෝෂම් මුදල් ඉල්ලා තිබීම නිසා ඔවුන් එම අදහස අතහැර ආපසු ගොස් ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා අදහස් පල කලේ මෙසේය.

‘ගූගල් ලංකාවට එනවා නම් කොච්චර කෝටි ගණන් මේ රටට වාසියක් තියෙනවද? අපේ දරුවෝ කී asad-saliදෙනෙක් රක්ෂා කරයිද? ඇමෙරිකන් කාරයෝ තුන් දෙනෙක් ආවා. ඇවිත් සාකච්ඡා කළා ලංකාවේ බ්‍රාන්ච්
එකක් පටන් ගන්න.

ඔක්කොම කතා කරලා වෙරි ගුඩ් වෙල් ඩන් වෙල් කියලා ඇහුවලු මට කියද තියෙන්නේ කියලා. තමුසෙට මොකටද ඕයි මම සල්ලි දෙන්නේ. තමුසෙත් මට සල්ලි දෙන්න ඕනි මෙහෙ එනවට කියලා නැගිටලා ගියා. මෙහෙම තමයි අර වැදගත් කොම්පැණි කාරයෝ ඇවිල්ලා මේ රට දාලා යන්නේ.

මේ තූත්තුකුඩියේ ඉදලා මේ අර චීනවල පේමන්ට් වල ඉන්න ටිකතමයි ලංකාවේ Project කරන්නේ. ලංකාව දැන් චීනයේ කොළණියක් වෙලානේ තියෙන්නේ.”

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive