සැමියා ගිනි තබාගෙන වේදනාවෙන් කෑ ගසද්දී බිරිඳ විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ඇමතුමක් ලබා දී ඇති අතර වහාම ක්‍රියාත්මක වු පොලිස් නිළධාරී අදාළ ස්ථානයට ගොස් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ. පොලීස් නිළධාරීන් අදාළ නිවසට යන විටත් ඔහු පිළිස්සුම් තුවාල ලබා කෑ ගසමින් සිටි බව වාර්තා විය. මෙසේ රහස් ප්‍රදේශයට ගිණි තබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ අනුරාධපුර පොලිස් වසමේ පදිංචි දෙදරු පියෙකි.
facebook like
රහස් පෙදෙසට ගිනි තියාගෙන සැමියා බිරිඳට ආදරේ පෙන්වයි
සැමියා ගිනි තබාගෙන වේදනාවෙන් කෑ ගසද්දී බිරිඳ විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ඇමතුමක් ලබා දී ඇති අතර වහාම ක්‍රියාත්මක වු පොලිස් නිළධාරී අදාළ ස්ථානයට ගොස් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ. පොලීස් නිළධාරීන් අදාළ නිවසට යන විටත් ඔහු පිළිස්සුම් තුවාල ලබා කෑ ගසමින් සිටි බව වාර්තා විය. මෙසේ රහස් ප්‍රදේශයට ගිණි තබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ අනුරාධපුර පොලිස් වසමේ පදිංචි දෙදරු පියෙකි.
Popular Posts
-
( එස්.කේ. ජයවර්ධන) අතීත ලංකාවේ ඇතැම් යන්ත්ර මන්ත්ර ගුරුකම් අසන විටත් අද ඇඟ කිලිපොලා යයි. පරම්පරාවට ගුරුමුෂ්ටි නොදීම හා දරුණු යන්ත්ර ...
0 comments:
Post a Comment