facebook like

සවුදියේදී පූජකයෙකුගේ කණට ගැහුවොත් කොහොමට හිටීද ?

හාමුදුරුවෝ කෙනෙක්ට ගහනවා කියන්නේ පොඩි දෙයක් නෙවෙයි යයි ජාතික හෙළ උරුමයේ හිටපු කොළඹ නාගරික මන්ත‍්‍රී ජනප‍්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා පවසයි.

‘අපේ අරමුණ පොදුයි. අපිට අවශ්‍ය සිංහල ජාතිය ගැන මේ ඇතිවෙලා තියෙන වැරැදි මතවාද තුරන් කරන්න. සිහල ජාතිය ගැන කතා කිරීම පවා වරදක් විදියට සමහරු හිතනවා. නිකන්ම අලූත්ගමට ගිහින් රණ්ඩු වුණා නෙවෙයිනේ. හාමුදුරු කෙනෙක්ට ගහනවා කියන්නේ පොඩි දෙයකුත් නෙවෙයි. සවුදි වගේ රටකදී එහේ පූජකවරයෙක්ට මෙහෙම වුණා නම් මොනවා වෙයිද? මට මේ රටේ මිනිස්සු නමක් හදලා දුන්නා. මම ඒ නම ඒ මිනිස්සු වෙනුවෙන් මහ පාරට දිය කරලා දාන්න ලෑස්තියි’ යයිද ඔහු සඳහන් කලේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive