මෙරට බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වන බව හමුදා ප්‍රකාශක බි්රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඇතැමුන් අදාළ නිලධාරීන් පිළිබඳ ජාත්‍යන්තරයට හෙළිදරව් කිරීමට සැරසෙන බවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
" පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගනිමින් යළිත් වරක් හෙළිදරව් කරලා ඔවුන්ගේ නම් ගම් හෙළිදරව් කරලා ජාත්‍යන්තරයට.... මිලේනියම් සිටි එකේ දෙවන කොටස රඟ දැක්වීමට සූදානමක් තියනවා... එය සිදු වන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදයක් අරගෙන.... "
අදාළ නිලධාරීන්ගේ කි‍්‍රයාකාරීත්වය අඩපණ කිරීමෙන් රට තවත් අර්බුදයට ලක්වන බවයි බි්රගේඩියර් රුවන් වනිගසූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
" විවිධ ජනකොටස්වලට සන්නිවේදනයට සන්නායකයක් හැටියට කටයුතු කරන අපේ අංශ අකර්මණ්්ය කරලා ඒ සන්නායකත්වය නැති කරලා දැම්මාම මොකද වෙන්නේ මුස්ලිම් කණ්ඩායම එයාලගේ ලෝකේ....තව කට්ටියක් තව ලෝකේ... බෞද්ධ කණ්ඩායම් තව ලෝකෙක.... ඒ අට ඒ කණ්ඩායම් වලට සීමා කරන්නට උත්සහ කරන්න පුලූවන් මෙවන් හෙළිදරව් වලින්.... කුමක් වුනත් මෙය බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ උත්සහයක්..... "
මේ අතර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමට ඇතැම් පිරිසක් කි‍්‍රයාකරන බවට කළ චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
" මේ බුද්ධි අංශය කළයුතු දේවල් කරන්නේ නැත්නම් බුද්ධි අංශය කි‍්‍රයාත්මක වීම නිසා මේ රට මීටත් වඩා බැරෑරුම් තත්වයකට තල්ලූවෙනවානම් ඒවා හෙළිදරව් කිරීමේ වගකීම , එවැනි නිලධාරීන් හෙළිදරව් කිරීමේ වගකීම අපි බාර ගන්න ඕනී.... ඒක කළයුතු දෙයක්.... රට වෙනුවෙන් කළයුතු දෙයක්... තව නම් හෙළිදරව් කරනවා ඉදිරියේදී.... "

0 comments:
Post a Comment