පොසොන් පෝදා කුරුඳුවත්ත ශ්රී විජයාරාමාධිපති අයගම සමිත හිමියනයට ධර්ගා නගරයේ පතිරාජගොඩ දී පහර දුන් බව කියන තිදෙනෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී අද හඳුනා ගනු ලැබූහ.
මොහොමඩ් අමීන් මොහොමොඩ් අස්තාර්, මොහොමඩ් අමීන් මොහොමඩ් අර්ෂාන්, මොහොමඩ් අමීන් මොහොමඩ් අජ්හාර් ඔවුහුය. කළුතර වැඩබලන මහේස්ත්රාත් වයි එස් ද සිල්වා මහතා ඉදිරියේ එම පෙරට්ටුව පැවැත්විණි.
ප්රධාන මහේස්ත්රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ඔවුහු ලබන ජූලි දෙක දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
අලූත්ගම ධර්ගානගරය ප්රදේශයේ දී හිමිනමකට පහරදුන් බව කියන සිද්ධියක් මුල්කර ගනිමින් ඇතිවු නොසන්සුන්තාව එම නොසන්සුන්තාවයට හේතුවී තිබුනේ භික්ෂූන් වහන්සේ නමකට හා ඒ හිමියන්ගේ රියදුරාට ධර්ගා නගරයේ පිරිසක් පහරදීමෙන් අනතුරුව ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට ප්රමාද වීමය.
ධර්ගා නගරයේ කුරුඳුවත්ත ශ්රී විජයාරාමයේ අයගම සමිත හිමියන් සිය රියදුරා සමග මෝටර් රථයෙන් වඩිද්දී ඉදිරියෙන් ගමන් කළ යතුරු පැදිකරුවකු පාර අවහිර වන සේ ගමන් කළ බවත්, කිහිප වරක් නළාව නාද කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිසක් සමිත හිමියනට හා රියදුරාට පහර දුන් බවට සමිත හිමියන් විසින් පොලීසියට පැමිණිලි කොට ඇත.

0 comments:
Post a Comment