බේරුවල සහ අලුත්ගමදී හටගත් ප්‍රචණ්‌ඩ ක්‍රියාවල ශේෂ පත්‍රය බෙහෙවින් ගඳගසන සුලුය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කසිප්පු ගසා සිටි චීවරධාරීන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ. මේ අය හැබෑ චීවරධාරීන් නොවන්නේ නම් ස්‌ථිර වශයෙන්ම හිස බූ ගා සිවුරු පොරවාගත් කුලී මදාවිකාරයන් බව නිසැකය. පොලිසිය මේ අය වහලයේ එල්ලා හෝ ඇත්ත දැනගත යුතුය. රට අස්‌ථාවර කිරීමේ කුමන්ත්‍රණයට මෙවර සහභාගි කරවාගෙන ඇත්තේ කහ රෙදි ඇන්දවූ මදාවිකාරයන්ද? සියලු ප්‍රතිගාමී බලවේග රටේ ස්‌වෛරී භාවයට එරෙහිව පෙළ ගැසෙමින් සිටිති. යුද්ධයේදී ප්‍රභාකරන්ට හිමි වූ සත්කාරය මේ නීච බලවේගවලට හිමි විය යුතුය. බොදු බල සේනාව සමග ගැටුමක් ඇති කරගෙන සිටි වටරැක විජිත හිමියන් පැහැරගෙන ගොස් පහරදී මහමග දමාගොස් තිබීමද ඉතාම ෙ€දජනකය. මෙය බොදුබල සේනාවෙන් කළේද? එහි හිතවතුන් කළේද? එහෙමත් නැත්නම් බොදුබල සේනාවේ එකවුන්ට් එකට අශූචි වදින ලෙස තුන්වන හෝ හතරවන පාර්ශ්වයක් කළේද යන්න අපි නොදනිමු. රටක් අත්පත් කරගත හැකි පාර්ශ්ව කිහිපයක් වෙති. පළමු කොටස දේශපාලනඥයන්ය. දෙවැන්න හමුදාවය. තෙවැන්න පොලිසියය. එවිට අපි එයට පොලිස් රාජ්‍යයක් යයි කියමු. අද සිදුවන්නේ මේ එකක්‌වත් නොව රට දාමරිකයන්ගේ අතට යාමය. මේ අත් කැපුවත් පව් නැත.
බේරුවල සිද්ධියේ තවත් දිගුවක් තිබේ. ඒ වූ කලී නවනීදන්පිල්ලෙට ලංකාවට පැමිණීමට ඉඩ දිය යුතු බව මුස්‌ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් කීමය. අලුත්ගම සිද්ධියට වගකිවයුතු අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන තුරු තමා බලා සිටින්නේ යෑයිද හකීම් කියා තිබේ. නීතිය ක්‍රියාත්මක කළ විට සිංහල මුස්‌ලිම් ජාති භේදයකින් තොරව සියලු දෙනාම ගස් යන බවද හකීම් මතක තබා ගත යුතුය. දර්ගා නගරයේ කාණුවක පෙට්‍රල් බෝම්බ සඟවා තැබූ අය මෙන්ම බෞද්ධ චීවරයට නිගරු කළ සමහර උණහපුළුවන් එකගොඩේ විත්ති කූඩුවට ගාල්වීම මෙහිදී සිදු වන්නේය. ඒ අතර අපට නැඟෙන හදිසි කුකුස වන්නේ රවුෆ් හකීම්ට නවනීදන්පිල්ලේ සමග ඇති වී තිබෙන හදිසි නෑකම කුමක්‌ද යන්නය. මෙය ජාතික සමගිය වෙනුවෙන් ඇති කරගත් නෑකමක් නොව බේරුවල සිද්ධිය සම්බන්ධයෙන් තමන් ආණ්‌ඩුවෙන් පළිගන්නා බව අපගේ සහෝදර මුස්‌ලිම් ප්‍රජාවට ව්‍යාජ ලෙස පෙන්වීම සඳහා කරන දෙයක් බව අපි යෝජනා කරමු. නවනීදන් පිල්ලේ මෙහි එන්නේ ත්‍රස්‌තවාදීන් සහ යුද හමුදාව අතර පැවැති අවසන් යුද්ධයේ දංකුඩ සිඹ බැලීම සඳහාය. අවුරුදු 5 ක් පරණ මේ දංකුඩ සමන් පිච්ච මල් මෙන් සුවඳ විසුරුවන්නේ නැත. ඒවායෙන් නිකුත් වන්නේ පැරැණි වියළි පුස් ගඳකි. පිල්ලේ මේ දංකුඩ සිඹ බැලීමෙන් නොනවතී. එයින් කැබැල්ලක් කඩා අනුභව කර බැලීමටත් ඉඩ තිබේ.
අවසන් සටන සිදුවන වෙලාවේදී රවුෆ් හකීම්ද මේ රජයේ පාර්ශ්වකරුවෙකි. ඔහු තමිල්නාඩු හෝ මාලදිවයින් ඇමැති මණ්‌ඩලයේ සාමාජිකයකු නොව ලංකාවේ ඇමැති මණ්‌ඩල සාමාජිකයෙකි. ඒ අනුව අවසන් සටනේදී මානව හිමිකම් උල්ලංඝනය වූයේ නම් එහි වගකීම ආණ්‌ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ට හිමිවෙයි. හකීම්ද කැමැත්ත තිබුණත් නැතත් එම වගකීම භාරගත යුතුවෙයි. විදුලි පුටුවට යාමේදී වුවද හකීම්ට කියා වෙනසක් නැත. සෙස්‌සන් විදුලි පුටුවෙහි ඉන්දවා හකීම්ට පමණක් කුෂන් කළ සැටියක් ලබා දෙන්නේ නැත. මේ රටට හිතැති මිනිහකු නම් හකීම් කළ යුත්තේ නවනීදන් පිල්ලේද ඇදගෙනවිත් විදුලි පුටුවෙහි හිඳ ගැනීමය.
හකීම් උඩ බලාගෙන කෙළ ගසා තිබේ. එහෙත් එය උපක්‍රමශීලී කෙළ ගැසීමකි. ඔහු උඩට කෙළ ගසා පැත්තකට පනින අතර අප කල්පනාවෙන් නොහිටියොත් ඒ කෙළ වැටෙන්නේ අපේ මුහුණටය. අයියා කෙට්‌ට වේල සෙයිය වේන් ඩාම්...· (අයියා, කැත වැඩ කරන්න එපා·)
divaina -

0 comments:
Post a Comment