facebook like

හමුදාවේ විරෝධය මැද'..........මංගල සමරවීර බුද්ධි අංශ පාවාදුන් බව කී බරපතල ප්‍රකාශය...(Video)

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා රාජ්‍ය බුද්ධි සේවාවට සම්බන්ධ ප්‍රධානීන් තිදෙනෙකුගේ නම් හෙළිදරව් කරමින් ඔවුන් පසුගියදා අලුත්ගම දී සිදුවූ සිද්ධියේ පිටුපස සිටින බවට දැඩි චෝදනාවක් එල්ල කර ඇත.

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගේ තොරතුරු හෙළි කිරීමට සැලසුමක් පවතින බවට යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා ප්‍රකාශ කර පැය 6ක කාලයක් ගතවීමටත් මත්තෙන් මෙය සිදුව තිබේ.

ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී හා ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරියා ලෙස යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකගේ නම් සඳහන් කරමින් ඔවුන් තිදෙනා එම සිදුවීම් පිටුපස සිටින බවත් ඔවුන් අන්තවාදී ත්‍රස්තවාදීන්ට උදව් කරන බවටත් මන්ත්‍රී මංගල සමරවීර මහතා චෝදනා කර ඇත.

රාජ්‍ය බුද්ධි අංශ සාමාජිකයන් පිළිබඳව රටට හෙළි නොකළ යුතු වුවත්, රාජ්‍ය බුද්ධි අංශයට වී බොදුබල සේනාවට හා සිංහල රාවයට සහයෝගය දක්වමින් රට තුළ ජාතිවාදී ගිනිදැල් දැල්වීමට කටයුතු කරන සියලුම බුද්ධි අංශ නිලධාරීන් රටට හෙළිකිරීම මහජන නියෝජිතයෙකු වශයෙන් තමාගේ වගකීමක් බවද  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කළේය.

අලුත්ගමදී සිදුවූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ක්ෂණිකව මුදාහැරීමට මෙම නිලධාරීන් බලපෑම් කර තිබෙන බවද ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මංගල සමරවීර මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive