facebook like

සදාම් හුසේන්ට මරණ දඬුවම පැනවූ ඉරාක විනිසුරුව ඝාතනය කරයි (VIDEO)

ඉරාක කැරලිකරුවන් පිරිසක් එරට හිටපු ජනාධිපති සදාම් හුසේන්ට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා අල්ලා ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වන විට 69 වන වියේ පසුවූ රාවුෆ් අබ්දුල් රේමන් නමැති එම විනිසුරුවරයා සමූහ මිනිස් ඝාතන චෝදනා යටතේ සදාම් හුසේන්ට මරණ දඬුවම පැනවූයේ, 2006 වසරේදී ය.

මෙම ඝාතනය ඉරාක රජය තහවුරු කර නැතත් එය ප්‍රතික්ෂේප කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එම විනිසුරුවරයා කැරලිකරුවන් විසින් සිය භාරයට ගනු ලැබ ඇත්තේ, ජූනි මස 16 වන දා ය.

ජූනි මස 18 වන දා ඔහු ඝාතනයට ලක්ව ඇතැයි විශ්වාස කෙරේ.

ඔහු ඝාතනය කළ බවට තොරතුරු කැරලිකරුවන්ට අයත් වෙබ් ගිණුම් හරහා සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් කර තිබේ.


ඝාතනයට ලක්වූ රාවුෆ් අබ්දුල් රේමන් නමැති විනිසුරුවරයා සදාම් හුසේන්ට අදාළ නඩුව විභාග කළ අවස්ථාවක් පහත වීඩියෝවෙන් දැක්වේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive