පැහැරගෙන ගොස් අතපය ගැට ගසා කැපුම් තුවාලද සහිතව සිටියදී රෝහල් ගත නර ඇති පූජ්‍ය වටරැක විජිත හිමිගේ කැපුම් තුවාල උන්වහන්සේ විසින්ම සිදුකර ගත් ඒවාදැයි සැක මතු වී ඇතැයි වෛද්‍ය අංශ සැක පල කරයි. තුවාල සිදුවී ඇති ස්ථානයන් සහ ඒවායේ තත්ත්වය දෙස බැලීමේ දී එම සැකය මතුවන බව ඔවුන් පෙන්වා දෙති.
කථා නොකර සිටීමට හෝ කථා කිරීම නතර විමට තරම් අසාධ්‍ය තත්වයක් නොවුණද බොහෝ වේලාවක් යනතුරු විජිත හිමියන් රෝහලේ දී කථා
නොකර ගොළුවී සිටිම ද එම සැකය තවත් වැඩිකර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
උන්වහන්සේගේ ශරීරයේ ඇති කැපුම් තුවාල කිසිවක් බරපතල ඒවා නොවන අතර එය තනිව වුවත් සිදුකර ගතහැකි බවද පැවසෙන අතර රෝහලෙන් පිටව යාමට තරම් සුදුසු තත්ත්වයේ පසුවුණද එය විවිධ අපහසුතා සහ රෝගී තත්ත්වයන් ඇති බව පවසමින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින බවද වාර්තා වෙයි.

0 comments:
Post a Comment