facebook like

නෝලිමිට් වහන්න තර්ජනය කිරීම.....මන්ත‍්‍රී මුජිබර් රහුමාන් රහස් පොලීසියට. -වීඩීයෝ(Video)

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී මුජිබර් රහුමාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ පසුගියදා වැල්ලවත්ත සහ දෙහිවල පිහිටි නෝලිමිට් රෙදිපිළි අලෙවිසැල්වලට ගොස් ඒවා වසා දමන ලෙස තර්ජනය කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති පුද්ගලයින් ලබාදුන් තොරතුරු මතයි.

පළාත් සභා මන්තී‍්‍රවරයාගේ කොළඹ - මාලිගාවත්තේ පිහිටි කාර්යාලයේ සිට තමන් මේ සඳහා පිටත්ව ගිය බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට ප‍්‍රකාශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) දහවල් පැමිණි පළාත් සභා මන්ත‍්‍රී මුජිබර් රහුමාන්ගෙන් පැය 5 කට ආසන්න කාලයක් එහි නිලධාරීන් ප‍්‍රශ්න කර තිබෙනවා. ඉන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ පළාත් සභා මන්ත‍්‍රී මුජිබර් රහුමාන්.

එහිදී හිරු වාර්තාකරු නෝලිමිට් සිද්ධියට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ අනෙකුත් ප‍්‍රශ්න කිරීම් සම්බන්ධයෙන්ද මන්තී‍්‍රවරයාගෙන් විමසීමක් කළා. ‘‘එතන හිටපු නිලධාරී මහත්වරුන් නම් කිව්වේ මගේ කාර්යාලය අවට ඉඳන් ගියා කියලා. කාර්යාලයේ ඉඳන් කියලා කිව්වේ නැහැ. දැන් නෝලිමිට් ආයතනය වහන්න කියපු ඒ කාරණාවද අද ලොකු වෙලා තියෙන්නේ.  දැන් මතු කරන්නේ නෝලිමිට් ආයතනය වහන්න කියපු එකයි.’’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive