මෙම වසරේ කුරුණෑගල නගරයේ ජනප්රිය පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනීමට තරුණ මවක් වයඹ ප්රබල දේශපාලකයෙකුගේ සමීපතම පුද්ගලයන් දෙදෙනකුට ලිංගික අල්ලස් ලබාදීමේ පුවතක් වාර්තා විය.
වයඹ පළාත් සභාවේ දේශපාලනඥයෙකු ජයග්රහණය කිරීමට උපකාර කළා යෑයි උදම් අනන දෙදෙනා මෙම තරුණ මව නොමග යවා ඇගේ දරුවා නගරයේ ඉහළම පාසලකට
ඇතුළත් කර දෙන බවට පොරොන්දු වී ඇගෙන් මෙම ලිංගික අල්ලස ලබාගෙන ඇති බව එම විශ්වාස දායක ආරංචි මාර්ග පැවැසීය.

0 comments:
Post a Comment