ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ආන්ද්‍රා ප්‍රදේශ්හි අධිකරණයක් නියෝග කර තිබෙන බවට විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් මතයි.
ඔහුට අදාළ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දෝනි අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය පනවා ඇත්තේ අනන්තපූර්හි ප්‍රාදේශීය අධිකරණයක් විසිනි. ඒ අනුව මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන ජූලි 16 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇත.
ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් සඳහා විෂ්ණු දෙවියන්ගේ ස්වරූපය නිරූපනය කරමින් 'God of Big Deals' ලෙස හැඳින්වීමට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. නමුත් පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙය හුදෙක් නිර්මානාත්මක දෙයක් පමණක් බවත් කිසිදු ආගමකට අපහාසයක් කිරීමේ අරමුණක් දෝණිට නොවූබවත්ය.

0 comments:
Post a Comment