ප්රජාතන්ත්රවාදී පක්ස නායක සරත් ෆොන්සේකා මහතාට ජනරාල් යන පදවි නාමය භාවිතා කිරීමට හිමිකමක් නැතැයි ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
මන්ත්රී රවි කරුණානාක විසින් ඇසූ ප්රශ්ණයකට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කලේ යම් නිළධාරියෙකු
බන්ධනාගාරගත කළ විට ඔහුට විශ්රාම වැටුප් හිමි නොවන බවද ඒ අනුව විශ්රාම වැටුපට හිමිකම් කීමට හෝ ජනරාල් යන පදවි නාමය භාවිත කිරීමට සරත් ෆොන්සේකා මහතාට හිමිකමක් නැති බවයි.

GENERAL DINESH GUNAWARDANA ok? ehema hodaye neda?
ReplyDeletemu wage awunta mahaththaya kiyanna Honda naha.......
ReplyDelete