facebook like

කරාපිටිය රෝහලේ මියගිය පුද්ගලයෙකුගේ අවතාරයක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අමුතු ආකාරයක අවතාර ඇතැයි කියමින් එහි ඇතැම් සේවකයින් භීතියට පත්ව සිටින බවක් වාර්තා වෙයි. ඉකුත් දින කිහිපයේම රෝහල් කොරිඩෝව අවට මෙම අද්භූත දසුන් ඇතැම් සේවකයින් දැක ඇති බව පැවසේ.

හිස නැති මළ කඳක් ඇවිදින දසුන් මෙන්ම මෑතකදී රෝහලේ මියගිය පුද්ගලයෙකුගේදසුන්ද රෝහලේ රාත්‍රී රාජකාරී කරන ඇතැම් සේවකයින් දැක
ඇතැයි පැවසේ. මේ හේතුවෙන් සමහර සේවකයින් රාත්‍රී සේවයට මැළිකමක් දක්වන බවද වාර්තා වෙයි.
මේ අතර මෙම තත්ත්වයත් සමඟ එම රෝහලේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට රෝහල් කාර්්‍ය මණ්ඩලයේ අවධානය යොමුවී තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive