60 හැවිරිදි ආච්චිගේ 53 හැවිරිදි අනියම් පෙම්වතා විසින් 13 හැවිරිදි මිනිබිරිය බලවත් අයුරින් ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් පිළිබඳව ලැබුණ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු දිවුලපිිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවුලපිටිය කෙහෙල්ඇල්ල ප්රදේශයේ පදිංචි අයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ප්රදේශවාසීන්ගේ ගුටි පූජාවකට ලක් වූ එම පුද්ගලයා මේ වන විට ගම්පහ මූලික රෝහලේ ප්රතිකාර ලබන බව දිවුලපිටිය පොලිසිය කියයි. අපයෝජනයට
ලක්ව ඇති දැරියගේ මව විදේශගතව සිටින නිසා මෙම දැරිය ආච්චි බාරයේ සිටි බව පැවසේ. ආච්චිගේ අනියම් සැමියාද එම නිවසේම නැවතී සිට ඇත. මෙකී අච්චි හා මෙම පුද්ගලයා අතර සම්බන්ධය දිගුකලක සිට පැවතුන බව ප්රදේශවාසීහු පවසති. භඅපයෝජනයට පත් දැරිය මිනුවන්ගොඩ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව විදේශගත මව පැමිණෙන තුරු ඇයගේ භාරකාරත්වය දැරියගේ පුංචි අම්මා වෙත පවරා තිබේ. දැරියගේ ආච්චි වියපත් නිසා නව රස පහසක් සොයා සැකකරු මෙම දැරිය ලිංගික සම්භෝගය සඳහා පොළඹවා ගෙන ඇති බව අනාවරණය වේ. දිවුලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 comments:
Post a Comment