ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වැසියන්ට අනුව දේව මණ්ඩලයට ඇතුලත්වූ නවතම දේව සාමාජිකයා වන ලසිත් මාලිංගව ඔවුන් හදුන්වන්නේ 'යෝකර් බාබා' (Yorker Baba) ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂී වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ගැන විවිධ කාල වල විවිධ කටකතා පැතිරගියා. මුල් කාලයේ ඔහුගේ හිසකෙස් විලාසිතාව ගැන කතා කල ඔහුගේ රසිකයින් පසුව ඔහුගේ පෙම්වතියන් ගැන කතාබහ කලා. පසුව
ඔහු නිසා එක්තරා වාක්‍යයක්ද ඉතාමත් ජනපි‍්‍රයත්වයට පත්වුනා. ඒ, "ඇයි මීට කලින් දැකලා නැද්ද, නිකං වැඩක් බලන් යනවා මනුස්සයෝ" යන වාක්‍ය කණ්ඩයයි.
මේ සියල්ලටම වඩා මෑත කාලයේ කතා බහ වූයේ ඔහුගේ සුපිරි පන්දුයැවීමේ විලාසයත්, ඒ සියල්ල අවසානයේ මල්පල ගන්වමින් විස්සයි විස්ස ලෝක කුසලානය ලංකාවට රැගෙන ඒමේ කණ්ඩායමට නායකත්වය සැපයූ දැවැන්ත චරිතය වීමත් නිසාය.

0 comments:
Post a Comment