ප්‍රංශයේ පැවති කාන් සිනමා උළෙලේ සභාපති ගිලස් ජේකොබ් ඉරාන ජාතික රංගන ශිල්පිනියක වන ලයිලා හටාමිට හාදුවක් දීම මහත් ආන්දෝලනයකට ලක් විය.
ඉරාන මාධ්‍ය දිගින් දිගටම ලයිලා හටාමිට චෝදනා එල්ල කරන්නට වූ අතර ලයිලා හටාමි කාන් සිනමා උළෙලට සහභාගි වීමද ආගමික විශ්වාසයන් උල්ලංඝනය කිරීමක් බව ඉරාන සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ප්‍රකාශ කොට
ඇති අතර කාන් සිනමා සම්මාන උළෙලේ සභාපති ගිලස් ජේකොබ් බටහිර ආචාර ක්‍රමයට හාදුවක් දෙමින් ලයිලා හටාමිට සුබ පතා ඇති අතර ඉරානයේ ආන්දෝලනයට ලක් වූ පුවතක් බවට මෙම සිදුවීම පත්වීමත් සමග ගිලස් ජේකොබ් සිය ට්වීටර් පණිවුඩයෙන් පවසා ඇත්තේ ලයිලා හටාමිගේ කම්මුල පමණක් සිපගත් බවයි. එය බටහිර රටවල සාමාන්‍ය ආචාර ක්‍රමයක් බව ගිලස් පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඉරාන රජයේ බලධාරින් මෙය දැඩි ලෙස හෙළා දකින අතර එක් ආගමික සංවිධානයක් ප්‍රකාශ කොට ඇත්තේ ලයිලා හටාමිට කසපහර පනහකින් මීට දඬුවම් කළ යුතු බවය.

0 comments:
Post a Comment