දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වීමට සිසුන් ඉඩ නුදුන්නැයි කියමින් හාර පන්සියයක් පමණ පිරිසක් රුහුණ විශ්ව විද්‍යාලයට කඩා පැන සිසුන් පස්සේ එළවන්නට වූහ.ඇතැම් පිරිස් අතර පොලු මුගුරුද දක්නට ලැබිණි.
මැර කණ්ඩායම එද්දී සිසුහු ආරක්ෂක ස්ථාන කරා දුවන්නට වූහ.
සරසවියට බලෙන් කඩා වැදුණූ පිරිස පොලිසිය පැමිනීමෙන් පසු ඉවත් කළ අතර .සිසුවකු පහරකෑමට ලක්ව තුවාල සිදු වී ඇතැයි දැනගන්නට
ඇත.සරසවියෙන් එළියට දැමු පිරිස මහ පාරේ වාඩි වී උද්ඝෝෂණයක් ඇරැඹුහ.මේ හේතුවෙන් කොළඹ කතරගම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා සිදු විය.
නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය, දකුණු පළාත් මන්ත්‍රීන් වන සරත්ද අල්විස් සහ අරුණ ගුණරත්න මහත්වරු ද විරෝධතාකරුවන් සමග එක්වූහ.
ඔවුන් කීවේ දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දෙන තෙක් තමන් ද විරෝධතාකරුවනට සහාය දෙන බවයි.

0 comments:
Post a Comment