facebook like

‘දර්ගා’ ගැටුමෙන් හිමිනමක් අපවත් වීද ? ..පොලිස්පති අදහස් පල කරයි

ඊයේ පස්වරුවේ අලූත්ගම දර්ගා නගරයේ සිදුවූ ගැටුම හේතුවෙන් භික්‍ෂුන් වහන්සේ නමක් අපවත් වී ඇතැයි  යන කටකතා සම්බන්ධයෙන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අදහස් දක්වයි.

කොළඹදී මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මෙසේ සඳහන් කලේය.

‘ප‍්‍රදේශයේ තත්වය මේ වනවිට බොහෝ දුරට පාලනය කරල තියෙනවා. එම සිද්ධියේදී ගරුතර ස්වාමීන් වහන්සේ නමක් අපවත්වූ බවට මේ වනවිට කටකතා පැතිරී ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.

පොලිස්පති වශයෙන් මා ඉතාමත් වගකීමෙන් මේ අවස්ථාවේ ප‍්‍රකාශ කර සිටින්නේ මේ සිද්ධියේදී කිසිම ගරු ස්වාමීන් වහන්සේ නමක් අපවත්වීමක් සිද්ධවෙලා නැති බව. මේ සිද්ධියේදී තුවාල ලත් එක් ස්වාමීන් වහන්සේ නමක් මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

නැවත වරක් ඉතාමත්  ඕනෑකමින් සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අසත්‍ය කටකතා වලට රැුවටෙන්නෙ නැතිව සාමය ආරක්ෂා කිරීම සඳහා මේ අවස්ථාවේදී ඔබගේ සහයෝගය පොලිසියට හා ත‍්‍රිවිධ හමුදාවට ලබාදෙන්න කියන එකයි’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive