ඊයේ දිනයේ අලුත්ගම දර්ගා නගරයේ ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
ඊයේ පස්වරුවේ බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය නිසා තුවාල ලැබූ පුද්ගලයින් 80 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ.
සිද්ධියේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 36 දෙනෙකු කළුතර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.කළුතර නාගොඩ මහ රෝහලේ ඔවුන්ගේ සිරුරු මේ වන විට තැන්පත් කර තිබේ.
මේ අතර අලූත්ගම හා බේරුවල ප‍්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තව දුරටත් ක‍්‍රියාත්මකය.

0 comments:
Post a Comment