facebook like

මැති-ඇමති අටකගේ කළු සල්ලි රට බැංකු හතරක.. ඇතැමුන් නෞකා අයිතිකාරයෝ

රහසිගත ක‍්‍රම ඔස්සේ මුදල් උපයාගත් මැති ඇමතිවරුන් පිරිසක් විදේශ රටවල අතිශයින්ම රහස්‍ය බැංකුවල සිය මුදල් තැන්පත් කර ඇතැයි විශේෂ විමර්ෂණ කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන තිබේ.

මැඩගස්කරය, බෲනායි, ස්විට්සර්ලන්තය, චැනල් අයිලන්ඞ්ස් රාජ්‍යවල මොවුන් විසින් මෙම රහසිගත ගිණුම් පවත්වාගෙන යයි.

මැති ඇමතිවරුන් අට දෙනෙකු විසින් මෙම ගිණුම් පවත්වාගෙන යන බවට වාර්තාවන අතර ඔවුන් අතර මධ්‍යම රජයේ මෙන්ම පළාත් සභා ප‍්‍රධානීන් දෙදෙනෙකුද වන බව පැවසේ.

මෙසේ විදේශ බැංකුවල ගිණුම් පවත්වාගෙන යන ඇතැම් දේශපාලඥයන්ට වෙළඳ නෞකා පවා හිමි බව වැඩි දුරටත් වාර්තා වෙයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive