facebook like

කොස්‌තාපල්ගේ ඝාතකයන් මෙහෙයවූයේ හිරේ සිට

කුරුණෑගල ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ එක්‌ අයකු ඝාතනය කිරීමට සම්බන්ධ කොල්ල කණ්‌ඩායම මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබූ චාමිර ප්‍රියදර්ශන නමැති සිරකරු ළඟ තිබූ ජංගම දුරකථන පහක්‌ රහස්‌ පොලිසිය මගින් සොයාගෙන ඇත.
මේ සඳහා රහස්‌ පොලිසියට බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහාය
ලැබී තිබේ.
වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සිරකරු මත්කුඩු පිළිබඳව බන්ධනාගාරගතව සිටී. මෙම සිරකරු ජංගම දුරකථන උපයෝගී කරගෙන මෙම කොල්ල කල්ලිය සංවිධානය කිරීමට මුල් වී ඇත.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive