facebook like

හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් අතීතයේ තමන් මුහුණ දුන් ලිංගික අතවර ගැන හෙළි කරයි

හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් සිය අතීතය පිළිබඳව කළ විවරණයකින් ප්‍රංශයේ කාන් (Cannes) නගරය මෙන් ම ලෝකය ම කැළඹීමට පත්ව තිබේ.

ඒ, තමන් කුඩා දරුවෙකුව සිටි සමයේ අවස්ථා රැසකදී බරපතළ ලිංගික අපචාරවලට ලක්වූ බවට ඇය ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් හේතුවෙනි.

The Baywatch නමින් ලොව පුරා ප්‍රචලිත වූ ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ පැමෙලා ඇන්ඩර්සන් කාන් සිනමා සම්මා උළෙලට සහභාගි වීම සඳහා ප්‍රංශයට
පැමිණ සිටින අතරතුර සහභාගි වූ සත්ත්ව ශුභසාධන වැඩසටහනකදී ඇය මෙම තොරතුරු හෙළි කළා ය.‍

46 හැවිරිදි පැමෙලා එහිදී පැවසුවේ, වයස අවුරුදු 6 තමන් පළමු වරට තමන්ව රැක බලා ගැනීම සඳහා ‍යොදවා සිටි කාන්තාව අතින් ලිංගික අතවරයට ලක්වූ බව ය.

පසුව වයස අවුරුදු 12දී සිය මිතුරියක සමග ඇයගේ පෙම්වතාගේ නිවසට ගොස් සිටි අවස්ථාවක ඔහුගේ වැඩිමල් සොහොයුරා විසින් තමන් දූෂණය කරනු ලැබූ බව ඇය ප්‍රකාශ කළා ය.

ඉන් වසර කිහිපයකට පසු සිය හිටපු පෙම්වතෙකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් තමන් සමූහ දූෂණයකට ලක් කළ බව ද ඇය හෙළි කළා ය.

මිනිසුන් විශ්වාස කිරීම හේතුවෙන් තමන් අතීතයේ කරදර රැසකට මුහුණ දුන් බව ත්, තමන් සතුන්ට ආදරය දැක්වීමට හේතුව එම අතීත අත්දැකීම් බව ත් ඇය පැවසීය.




0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive