facebook like

මත්ද්‍රව්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමේ සංඛ්‍යා ලේඛන හකීම් හෙළිකරයි

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේ 2012 වසරේදී සැකකරුවන් 47,000ක්, 2011 වසරේදී සැකකරුවන් 42,000ක් හා 2010 වසරේදී සැකකරුවන් 29,000ක් යනාදී වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.

අදාළ කාලසීමාවේදී හෙරොයින් සම්බන්ධ චෝදනා යටතේ සැකකරුවන් 8000 සිට 16,000 දක්වා සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව
හෙතෙම කියයි.

ආණ්ඩුවේ රස පරීක්ෂක ලෙස පත්වූ සකුන්තලා තෙන්නකෝන් මහත්මිය අද (20) බත්තරමුල්ලේ පිහිටි රස පරීක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේදී වැඩබාර ගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වී ඇති අවස්ථාවේ මෙය දෛවෝපගත සිද්ධියක් යැයි කියමින් ඔහු එම සංඛ්‍යා ලේඛන අනාවරණය කළේය.

මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව අද හා හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර එම විවාදයට සහභාගි නොවීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive