facebook like

ධනවතුන් හිඟන්නන් කරන භයානක පරිගණක වෛරසයක්...........අනතුරු ඇඟවීමයි!

ධනවතුන් සිඟමනට ඇද දමන ප්‍රබල පරිගණක වෛරසයක් මේ වන විට ව්‍යාප්තව පවතින බවට බ්‍රිතාන්‍ය අපරාධ ඒජන්සිය අනතුරු අඟවයි.
එම ආයතනය පවසන්නේ, මේ වන විට ලොව පරිගණක විශාල සංඛ්‍යාවක් එම වෛරසයට ගොදුරු වී ඇති බව ය.බ්‍රිතාන්‍යය තුළ පමණක් එම වෛරසයේ ප්‍රහාරයට ලක්වූ පරිගණක සංඛ්‍යාව 15000කි.
එම වෛරසය හරහා පරිගණක තුළ ඇති රහස් ලියවිලි, ඡායාරූප, වීඩියෝ
ආදී සියල්ල සඟවා ගන්නා අතර ඒවා යළි ලබා ගැනීමට අවශ්‍ය නම් කප්පම් මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

ඊට අමතරව, මෙම වෛරසයේ ඇති භයානක ම ලක්ෂණය වන්නේ, ඉන්ටර්නෙට් හරහා ගෙවීම් කිරීමේදී බැංකු ගිණුම්වල ඇති මුදල් සියල්ල ලබා ගැනීම ය.

ඒ මගින් මුදල් ගිණුම් හිස් කිරීමට එම වෛරසයට ගත වන්නේ, සති දෙකක පමණ කාලයක් පමණි.

අදාළ සති දෙකක කාලය තුළ වෛරසය විනාශ කිරීමට පියවර නොගතහොත් විශාල කරදරවලට මුහුණ දීමට පරිගණක හිමිකරුට සිදු ව ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive