facebook like

මගේ මාලක පුතා පාර්ලිමේන්තු යන බව කේන්දරේ තියෙනවා – මර්වින්

තම පුත් මාලක සිල්වාද පාර්ලිමේන්තු යන බව ඔහුගේ කේන්දරයේ ඇතැයි ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

මාතර උයන්වත්ත ක‍්‍රිඩාංගනයේදී ආරම්භ වූ පොසොන් මහා බත් දන්සැල විවෘත කරමින් ඒ මහතා මෙසේද කීය.

‘මගේ තාත්තා පොලීසියට ගහල හිරේ ගිය කෙනෙක්.  මට එය අමුත්තක් නෙමෙයි.  අපි සිල්වල තමයි.  මම මර්වින් සිල්වා.  මගෙ  පුතා මාලක සිල්වා.  අපි ගහගන්න යන්නේ නෑ.  වැරැද්දක් දැක්කාම නිකමට අතපය එසවෙනවා. ඒ අපේ හැටි මගේ පුරපුර ගැන මං කියන්න බය නැහැ.

මගේ පුතාගේ කේන්දරයේ තියෙනවා පුතා පාර්ලිමේන්තු යනවා කියලා.  නමුත් පුතාගේ හිතේ එහෙම අදහසක් තාම නෑ.  නමුත් අනාගතයේදී එහෙම එන්න පුළුවන්. නේද පුතේ. (පුතාව පෙන්වයි)

ගිනස් පොතට යන ඇමතිවරුන්ද ලංකාවේ ඉන්නවා.  අපි මහන්සිවෙලා තමයි මේ ඇමතිකම ගත්තේ.  කිසිම දෙයක් කරන් නැතුව ඇමතිකම් ගත්ත අයත් ඉන්නවා.  අන්න ඒ අය තමයි ගිනස් පොතට යන්නේ.  අපි පෝස්ටර් ගහලා නිදි මරලා හිරේ ගිය අය.  ජේවීපිය  මගේ ගෙදර තුන්දෙනෙක් මැරුවා.  මට ලක්ෂ 100 ගානේ දුන්නා.  මම කිව්වා තිස්ස  විහාරයට දෙන්නා කියලා  චෛතයේ පැල්ම හදන්න. එහෙම  කළා.  ජෙවිපිකාරයන් නිසා ඒ කාලේ කතරගමට සෙනග ආවේ නෑ. මම තමයි පොල්ගෙඩි දෙකයි හාල් සේරුවයි අරන් ගිහින් පූජාව කළේ.  ඒ මම  මැදමුලන රාජපක්ෂවරුන්ගේන් ඉගෙන් ගත්ත දේ තමයි.  එහෙම අරගෙන තමයි මම කොළඹ  ගියේ’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive