facebook like

අල්-කයිඩා සාමාජික ලාංකිකයෙක් අල්ලයි

අල්-කයිඩා ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේදී අත් අඩංගුවට පත්ව තිබේ.

බුකිට් අමාන් නැමැති මලයාසියානු විශේෂ ත්‍රස්ත විරෝධි ඒකකය මගින් පසුගිය දෙසැම්බර් මාසයේ සිට මෙම සැකකරු පිළිබඳව කල විමර්ශනයකින් පසු ඉකුත් බදාදා පෙරවරු 11.15ට පමණ එරට කිපොන්ග් ප්‍රදේශ‍ෙය්දී
අත්අඩංගුවට ගෙන ඇත.

මොහු ලංකාවට අවශ්‍යව සිටි ත්‍රස්ත සැකකරුවකු බවට හඳුනාගෙන ඇති අතර මැලේසියාවේ සිට ත්‍රස්ත සංවිධානයට සාමාජිකයින් බඳවා ගැනීම සඳහා කටයුතු කර ඇති බවට සැකකරේ.
මෙම සැකකරුගෙන් ලද ප්‍රශ්න කිරීම් අනුව තවත් ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනෙකු ඉන්දීයාවේ සිටින බව අනාවරණය වී ඇති අතර ඒ අනූව ඉන්දීය ආරක්ෂක අංශ විසින් චෙන්නායි හිදි ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මලයාසියාව තුළ ත්‍රස්ත ජාලයක් පවත්වාගෙන ගොස් ඇති බවට සහ ඒ සඳහා විදේශිකයින්ද සම්බන්ධව සිටි බවටත් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
2011 වසරේ සිට ඔහු එරට තුළ සැඟව සිටිමින් ත්‍රස්ත ක්‍රියාකාරකම් සැලසුම් කර ඇති බවත් මොහු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මලයාසියාවට පැමිණ ඇති බවත් ආරක්ෂක අංශ අනාවරණය කර ගෙන තිබේ.
සැකකරු මේවන විට රැඳවුම් නියෝග යටතේ මලයාසියානු ආරක්ෂක අංශ බාරයේ පසුවෙයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive