facebook like

ලංකාවේ ඇමතිවරයෙක් ඇමරිකාවෙන් කෝටි ගණනක නිවසක් මිලට ගනී

මෙරට කැබිනට් ඇමතිවරයෙකු විසින් ඩොලර් මිලියනක් පමණ වටිනා නිවසක් ඇමරිකාවෙන් මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි.

එරට වෙසෙන සිය දියණිය වෙනුවෙන් ඇමතිවරයා විසින් මෙසේ මිලදී ගෙන ඇති නිවසේ වටිනාකම ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 13ක් පමණ වෙයි.

අමෙරිකාවේ එවැනි මුදලක් ආයෝජනය කරන්නෙකුට එරට පුරවැසිභාවය ලබා ගැනීමටද වැඩි
ඉඩක් හිමි වෙයි.

සිය දියණිය හමුවීම සඳහා ඇමරිකාවට ගොස් සිටි අදාල ඇමතිවරයා ඊයේ දිනයේ යළි ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive