facebook like

අතීතයේ ඇතැම් සිදුවීම් පිළිබඳව කණගාටු වෙනවා – ජවිපෙ නායකයා

අතීතයේ ඇතැම් සිදුවීම් පිළිබඳව කණගාටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩන් නුවරදී ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ලන්ඩන් නුවර සිටින අනුර දිසානයක මහතාගෙන් අප මේ පිළිබඳව තව දුරට ත් විමසීමක් කළේය.

ප්‍රශ්නය -

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිදුකළ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන්
ඔබ කණගාටුව පල කරන්නේ අවංක චේතනාවෙන් ද?

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පිළිතුර

අනිවාර්යෙන්ම අවංකව සහ හෘද සාක්ෂියට එකඟව. මොකද මීට පෙරත් අපේ පක්ෂය විවිධ අවස්ථාවල මේ පිළිබඳව මේ ආකාරයෙන් පැහැදිලි කිරීම් කර තිබෙනවා. පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ජනතාව මර්දනය කරමින් තරුණයන් ඝාතනය කිරීමෙන් හැසිරීමට හැකියාව තිබුණා. මේ රටේ පොදු ජනතාවට ආදරය කරන ජනතාවගේ උස් නිදහස වෙනුවෙන් සටන් වැදපු දේශපාලන ව්‍යාපාරයක් අපි.එවැනි දේ සිදුවීම් පිලිබඳව අපිට බරපතල කණගාටුවක් තිබෙනවා.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive