පහළොස් හැවිරිදි දැරියක් පුද්ගලයින් 38 දෙනෙකු විසින් සමූහයක් ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් මැලේසියාවේ උතුරුදිග ප්‍රදේශයෙන් වාර්තා වේ.
දුෂකයින් විසින් දැරිය රවටා මත්ද්‍රව්‍ය තිප්පොළකට කැඳවාගෙන ගොස්, මෙම අපරාධය සිදුකර ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
සැකකරුවන් 13 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්වූවන් අතර පියෙකු සහ පුත්‍රයින් දෙදෙනෙකු ද වන බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවල
නිරත උසස් පොලිස් නිලධාරියෙකු පවසා ඇත.
දූෂණයට ලක් වූ දැරියගේ 17 හැවිරිදි යෙහෙළියක ද එලෙස දූෂණයට ලක් ව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර පොලීසිය ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සැකකරුවන්ගෙන් සමහර පිරිස් මත්ද්‍රව්‍ය ගෙන සිට ඇති බවට තහවුරු වී ඇත.

0 comments:
Post a Comment