facebook like

රොනාල්ඩෝ වෝග් සඟරාවට පෙම්වතියත් සමඟින්ම නිරුවත් වෙයි

සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ හා ඔහුගේ පෙම්වතිය වන ඉරිනා ෂායක් ජූනි මස වෝග් සඟරාවේ ස්පාඥ කලාපයේ කවරය වෙනුවෙන් නිරුවත් වී තිබෙනවා. 'Amor y Futbol' ලෙස නම් කර ඇති කවරයේ ඡායාරූපයේ අදහස වන්නේ 'ආදරය හා පාපන්දු කී‍්‍රඩාව' (Love and Football) යන්නයි. ඉතා සරාගී ඉරියව් කිහිපයකින්ම ඡායාරූප ගෙන සඟරාවේ ඇතුලත පිටු සරසා තිබෙනවා. ඉන් බොහෝමයක්ම නිරුවත් හා අඩනිරුවත් ඒවා වීම විශේෂිතයි.
රොනාල්ඩොගෙන් මෙවන් දෙයක් කිසිසේත් බලාපොරොත්තු නොවූ බව ඔහුගේ බොහෝ රසිකයින් හා රසිකාවියන් ට්විටර් අඩවියේ සදහන් කර තිබෙනවා. මෙම ඡායාරූපවලින් වැඩිපුරම සිත රිදී ඇත්තේ ඔහුගේ රසිකාවියන්ගෙයි.

29 හැවිරිදි කඩවසම් පෘතුගාල පාපන්දු කී‍්‍රඩක රොනාල්ඩෝ වර්තමානයේ කී‍්‍රඩා කරන්නේ ස්පාඥයේ 'රියල් මැඩ්රිඩ්' (Real Madrid) කණ්ඩායමටයි. ඊට අමතරව ඔහු පෘතුගාල ජාතික කණ්ඩායමේ නායකයාද වනවා. ඔහු වඩාත් මිල අධික කී‍්‍රඩකයාද වූවා. ඒ රියල් මැඩ්රිඩ් කණ්ඩායම හා එකඟවූ ගිවිසුමට අනුව ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 132ක් වූ නිසාවෙනි.

1986 උපන් ඉරිනා ෂායක් 2007 වසරේදී මොස්තර නිරූපිකාවක් ලෙස වෘත්තිය ආරම්භ කරනු ලැබූවා. ජූලි මස සිට ලොව පුරා තිරගත වන 'හර්කියුලිස්' චිත‍්‍රපටයේ හර්කියුලිස්ගේ බිරිද ලෙස රංගනයෙන් එක්වනනේද ඇයයි. 2010 වසරේ සිට මේ දක්වා ඉරිනා හා රොනාල්ඩෝ පෙමින් වෙලී සිටිනවා. කෙසේ වෙතත් මේ වන විට 2014 ලෝක කුසලාන පාපන්දු ශූරතාවලිය ආරම්භවී තිබෙනවා. මෙවන් සමයක මෙවැනි ඡායාරූප පලවීමෙන් රොනාල්ඩෝගේ ජනපි‍්‍රයත්වය තවත් ඉහළ යන බවයි විචාරකයින් පවසන්නේ.











0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive