facebook like

භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්.......ජනතාව ජය සැමරූ අයුරු ( video)

“අනාගතයේ හොඳ කාලයක්” උදා කරන බව භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි අන්තර් ජාලයට නිකුත් කළ පණිවිඩයකින් කියා සිටියි.

“අනාගතයේ හොඳ කාලයක්” උදා කරන බව භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි අන්තර් ජාලයට නිකුත් කළ පණිවිඩයකින් කියා සිටියි.

මෙතෙක් නිකුත් ව ඇති ප්‍රතිඵල වලට අනුව භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් මැතිවරණයට තරඟ කළ විපක්ෂ සන්ධානයට අති විශාල ජයග්‍රහණයක් හිමි ව ඇත.
ආසන 272 කට වැඩි සංඛ්‍යාවක් තනි ව දිනා ගැනීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂයට ඇති බවයි නිල නොවන වාර්තා මගින් ප්‍රකාශ වන්නේ. මේ අනුව අනිකුත් පක්ෂ වල සහයක් නො ලබා තනි ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ද භාරතීය ජනතා පක්ෂයට හිමි වෙනු ඇත.
ජයග්‍රහණය සැමරීමට සුදානම් වන භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානය සැණකෙළියක සිරි ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මහා මැතිවරණයෙන් තම පක්ෂය පරාජයට පත් වූ බව දස වසරක් පුරා ඉන්දියාව පාලනය කල කොංග්‍රස් පක්ෂය පිළිගත්තේ ය.
“නිහතමානී ව ජනතා තීන්දුව පිළිගන්නවා” යැයි කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රකාශක ශකීල් අහමඩ් කියා සිටියේ ය.
ඉන්දීය ලොක් සභාවට මන්ත්‍රිවරුන් 543 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මෙම මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල අද සවස වන විට නිකුත් වීමට නියමිතයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive