facebook like

ඤාණසාර හිමියෝ අධිකරණ බිමේදී අමු කුණුහරුප කියති…

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනේ යයි නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා එහිමියන්ට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ජාතික බල සේනා මාධ්‍ය හමුවකට කඩා වැදී වටරැක විජිත හිමි ප‍්‍රමුඛ පිරිසක් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් කඩාකප්පල් කලේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද
අධිකරණය හමුවේ කැදවා තිබිණ.

එම නඩුව සඳහා වටරැක විජිත හිමිගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී ඒ අසලින් සිටි ඥානසාර හිමියෝ පහත් වචනයකින් තමන්ට බැණ වැදුණු බව පැමිණිල්ලේ දැක්වෙයි.

2 comments: Leave Your Comments

  1. Is Maithree out of his mind to defend Rev. Mohammed Watareka Wijitha knowing his propaganda??? Maithreeta kunuharupa nemei, sereppuwen gahanna ona..

    ReplyDelete
  2. A lawyer has a right to defend anybody ....

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive