facebook like

මෛත්‍රි ගුණරත්න පැනලා බල්ලා වෙන්න හදනවා - ගලගොඩඅත්තේ ඥනසාර හිමි

මෛත්‍රි ගුණරත්න මහතා බලු තොප්පිය හරිනම් දා ගත්තාට කමක්‌ නැතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) සඳහන් කළහ.

තමන් වහන්සේ මෛත්‍රි ගුණරත්න මහතාට "බල්ලා" යෑයි කිසිවිටකත් ආමන්ත්‍රණය නොකළ බව පැවසූ උන්වහන්සේ ඔහු බලු කතා තොප්පිය නිකරුණේ දමා ගන්න උත්සාහ කරන්නේ මන්දැයි ප්‍රශ්න කළහ.

"මම කොරියාවේ සංචාරයකින් පසු මීට දින දෙකකට පෙරයි ලංකාවට වැඩියේ. කොරියාවේ බලු මස්‌ කෑම ගැන වාහනයේදී කතා කරමින් ගියා. මෛත්‍රි මහත්තයට බල්ලා යෑයි කියන්න වුවමනාවක්‌ තිබුණේ නැහැ. උසාවියේදී ඔහුගේ මුහුණවත් හරියට දැක්‌කේ නැහැ. ඔහුගේ පස්‌ස පැත්ත විතරයි දැක්‌කේ "මෛත්‍රි අනේ සොරි පැනල දෙන්නේ ඇයි" යෑයිද උන්වහන්සේ පැවසූහ.

බොදු බල සේනා සංවිධානය හමුවේ තිබෙන්නේ ජාතික ප්‍රශ්නයක්‌ බව කී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පොඩි පොඩි සිප්පිකටු තම සංවිධානය සමග පැටලෙන්න එන බවද කියා සිටියහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෞද්ධ මහා මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive