facebook like

දේශිය කිරි ගොවියා පවු… කිරිපිටි මිල අඩු නොකරන්නේ ඒ නිසා

තම අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ කිරිපිටි මිල අඩුකරන්නැයි උද්ඝෝෂණය කරන විපක්ෂය රට දියර කිරෙන් පෝෂණය කිරීමේ වැඩපිළිවෙළට අකුල් හෙළන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුනේ කුරුණෑගල පැවති උත්සවයකදීය.
‘කිරිපිටි සදහා බදු පැනවූයේ දේශීය කිරි ගොවියා ආරක්ෂා කිරීමටයි. කිරිපිටි ආනයනය කිරීම සදහා කෝටි ගණනක මුදලක් වැය කරනවා. රජය ගොවි
ජනතාවට සහන රැුසක් ලබාදී තිබෙනවා.සහලින් රට ස්වයං පෝෂිතයි. කුකුල් මස්,බිත්තර,විදේශීය රටවලින් ආනයනය කර සාධාරණ මුදලකට අලෙවි කරනවා.
බඩ ඉරිගු වලින් රට ස්වයං පෝෂිත වී තිබෙනවා. දියර කිරෙන් රට ස්වයං පෝෂිත කිරීමටයි අපි සැලසුම් කර ඇත්තේ. දැන් දියර කිරි ලීටරයක් රුපියල් 50කට මිලදී ගන්නවා. දියර කිරි ලීටර් මිලියන 300ක් වර්තමානයේ නිෂ්පාදනය කරනවා. හැබැයි ලංකාවේ ඇතැම් පිරිස් දියර කිරි බොන්න අකමැතියි.සෙම හැදෙනවා කියනවා.
විපක්ෂය කිරිපිටි මිල අඩු කරන්න කියලා ජනතාව පාරට බස්සනවා. කිරිපිටි මිල අඩුකළොත් දියර කිරි නිෂ්පාදනය පහත වැටෙනවා. එවිට දේශීය කිරි ගොවියාගේ ආර්ථිකය කඩා වැටෙනවා’ යයිද ඇමතිවරයා එහිදී කීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive