facebook like

දූෂණය ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක්..............ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දූෂණයට ඉතා ප්‍රසිද්ධයි – ඇමති රාජිත

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ 60 වැනි සංවත්සර උත්සවයේදී ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දූෂණයට ඉතා ප්‍රසිද්ධයි. චීනයේ දූෂණය දුටු ස්ථානයේ බරපතල ක්‍රියාමාර්ග ගන්නවා. කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තලයේ සාමාජිකයින්ව බන්ධනාගාර ගතකර තිබෙනවා. රජයේ සාමාජිකයින් බන්ධනාගාරයේ ඉන්නවා. දූෂණයට මරණ දඬුවම ලබා දී තිබෙනවා. නමුත් අපේ රටවල්වල එය සිදුවන්නේ නැහැ.නමුත් අපි කියනවා අපි
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් කියලා. ඒ නිසා අපි සැළකිය යුතුයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද කියලා. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ද ? අපි වැනි පාලකයින්ට ද? ඇතැම් විට අපේ රටේ එක් නීතියක් තිබෙනවා. ජනතාවට තවත් නීතියක් තිබෙනවා.අපේ පොලිස් නිලධාරීන් දැනුවත් ඇති සාමාන්‍යයෙන් සයිමන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා වගේ ලෙහෙසියන් මට එරෙහිව ක්‍රියාකරන එක අසීරුයි කියලා. නමුත් චීනයේ කවුරුවුණත් නීතිය එකයි. ඊළඟ දවසේ කවුරුහරි පුද්ගලයෙක් කිසියම් අපරාධයකට වැරදිකරුවුණොත් බරපතල දඬුවම් ලැබෙනවා.ඉන්දියාවේ සංවර්ධනය අලස වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. ශ්‍රී ලංකාවේ තත්ත්වයත් එයමයි


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive