ප‍්‍රකට ජ්‍යෙතිශවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා මාරාන්තික අනතුරකින් දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වෙයි.
පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ ඒ මහතා අලූත්වැඩියා කරමින් ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා ගොස් සිටියසී ඉහල සිට ඇද වැටුණු ගඩොලකින් බේරී ඇත්තේ අනූ නමයෙනි.
තම මෝටර් රථයට ගොඩ වීමට ගිය අවස්ථාවේ මෙම
අනතුර සිදුවී ඇති ගඩොල ඒ මහතාගේ හිස් අසලින් ගොස් වාහනයේ ඉදිරිපස වීදුරුව සම්පුරණයෙන් කුඩු කර ඇත.

muge oluwata gala vadila molay padila, minissu rawatana mithyawen galawenna thibune. muta thiyana sudusukama mokadda bankuwaka director board eke inne----------rada
ReplyDeleteචඃ උඩ ඉඳලා ගල අතෑරිය එකා මරන්න ඕනේ ඉලක්කය වැරැද්දුවාට.
ReplyDelete