facebook like

සුපිරි නළු ෂාරුක් ඛාන් බුදුදහමෙන් සිත සන්සුන් කරගෙන

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් බුද්ධාගම වැලඳ ගැනීමට යන්නේ යැයි කියන ආරංචියක් මේ දිනවල ඉන්දියාවේ බරපතළ ලෙස කතාබහට ලක්වී තිබේ.
ඊට හේතු වී ඇත්තේ බෞද්ධ පොත් පත් කියවීමට තමන් දැඩි ලෙස නැඹුරු වී ඇතිබව ෂාරුක් ඛාන් ප්‍රකාශ කර තිබීමයි.

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සඳහන් කරන්නේ ගෞතම බුදුන්ගේ ජීවිත කතාව කියවීම නිසා තමන් දැන් ඉතා නිහඬ සහ තැන්පත් පුද්ගලයකු
බවට පත්වී සිටින බවයි.
පසුගිය අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේදී ඉතා ආවේගශීලී ලෙස හැසිරුණු ෂාරුක් ඛාන් මෙවර අයිපීඑල් තරගාවලියේදී එලෙස හැසිරුණේ නැත. තමන්ගේ මෙම වෙනසට හේතුව තමන් බුදු දහමට නැඹුරු වීම සහ බෞද්ධ පොත්පත් කියවීම බව ෂාරුක් ඛාන් ප්‍රකාශ කර තිබේ.

මට බුදු දහම ගැන ලියැවුණු පොත් රැසක් කියවන්න ලැබුණා. මම මේ දවස්වල ඒවා කියවනවා. මේ පොත් කියැවීමෙන් මම නිවුණු පුද්ගලයකු බවට පත් වෙලා ඉන්නවා. මගේ ජීවිතේ විශාල වෙනසක් ඇති වන බව මට පෙනෙන්න තිබෙනවා.
ෂාරුක් ඛාන් තම ජීවිතය තුළ ඇතිවූ නව වෙනස ගැන අදහස් දක්වමින් එලෙස පවසා ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive