facebook like

වැට්‌ බදු වංචාකරුජයතිලකගේ රාජසන්තක කළ දේපළ ...........නිශ්චල දේපළ

* විත්තිකරුගේ බිරිඳ වන පුෂ්පාලි ජයන්ති ද සොයිසා ජයතිලක නමින් වරිපනම් අංක 4, හේවා පටුමග, කොළඹ 07 ලිපිනයේ රූඩ් 01 යි පර්චස්‌ 01.58 ක ඉඩම.

ඔප්පු අංකය - 1714 පැවරුම් දිනය - 2004.05.09

* විත්තිකරුගේ නැන්දණිය වන නිගමුනි දයාවතී මෙන්ඩිස්‌ අබේසේකර නමින් අංක 16/1, 16/3 පේදිරික්‌ ලේන්, කොළඹ 03 ලිපිනයේ පර්චස්‌ 07.09 ඉඩම හා ගොඩනැඟිල්ල.

ඔප්පු අංකය - 2024 පැවරුම් දිනය - 2006.02.17

* විත්තිකරුගේ දියණිය වන අගම්පොඩි කෞශල්‍යා ද සොයිසා ජයතිලක විසින් සුදේශ් චJද්‍රකාන්ත වෙත
පවරන ලද වරිපනම් අංක 1 බී. ද මෙල් මාවත, නාවල ලිපිනයේ පර්චස්‌ 10.32 ක ඉඩම හා ගොඩනැඟිල්ල.

* නිගමුනි දයාවතී මෙන්ඩිස්‌ අබේසේකර නමින් අංක 130, ස්‌ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ ලිපිනයේ පර්චස්‌ 18.20 ක ඉඩම හා ගොඩනැඟිල්ල.

* නිගමුනි දයාවතී මෙන්ඩිස්‌ අබේසේකර විසින් අගම්පොඩි කෞශල්‍යා ද සොයිසා ජයතිලක වෙත පවරන ලද අංක 79, 2/6, හයිඩ්පාර්ක්‌ රෙසිඩන්ස්‌, කොළඹ 02 මහල් සංකීර්ණයේ පිහිටි නිවස.

* නිගමුනි දයාවතී මෙන්ඩිස්‌ අබේසේකර විසින් අගම්පොඩි ඥානසිරි ද සොයිසා ජයතිලක වෙත පවරන ලද අංක 98, තිඹිරිගස්‌යාය පාර, හැව්ලොක්‌ ටවුන්, කොළඹ 05 පර්චස්‌ 21.30 ක ඉඩම හා ගොඩනැඟිල්ල.

* නිගමුනි දයාවතී මෙන්ඩිස්‌ අබේසේකර විසින් චූදිතගේ පුතා වන අගම්පොඩි ජාලිය ද සොයිසා ජයතිලක වෙත පවරන ලද අක්‌කර 04 යි. රූඩ් 01 යි පර්චස්‌ 28 ක ඉඩම හා අක්‌කර 09 යි, රූඩ් 03 යි පර්චස්‌ 36 ක ඉඩම.

* නිගමුනි දයාවතී මෙන්ඩිස්‌ අබේසේකර විසින් අගම්පොඩි කෞශල්‍යා ද සොයිසා ජයතිලක වෙත පවරන ලද අක්‌කර 31 යි රූඩ් 03 යි පර්චස්‌ 35 ක ඉඩම හා අක්‌කර 09 ක ඉඩම.

* නිගමුනි දයාවතී මෙන්ඩිස්‌ අබේසේකර විසින් අගම්පොඩි ජාලිය ද සොයිසා ජයතිලක වෙත පවරන ලද රූඩ් 01 ක කුරුණෑගල හනවැල්ලේ කුඹුර හා රූඩ් 03 යි පර්චස්‌ 36 ක කුරුණෑගල වත්ත අද්දර කුඹුර හා කුරුණෑගල දෙවටගොල්ල අක්‌කර 07 යි රූඩ් 01 යි පර්චස්‌ 39 ක ඉඩම.

* කුරුණෑගල පොතුබෝව පිහිටිs අක්‌කර 12 යි රූඩ් 01 යි පර්චස්‌ 39 ක දෙවටගොල්ල වත්ත ඉඩම.

* කුරුණෑගල පොතුබෝව පිහිටි අක්‌කර 01 යි පර්චස්‌ 18 ක තලගොල්ල හේන්යාය ඉඩම.

චංචල දේපළ
* පුෂ්aපාලි ද සොයිසා ජයතිලකගේ කොමර්ෂල් බැංකුවේ ඇති බැංකු ගිණුම් 11 ක ශේෂ හා පොලී

* අගම්පොඩි ඥානසිරි ද සොයිසා ජයතිලකගේ කොමර්ෂල් බැංකුවේ ඇති බැංකු ගිණුම් 02 ක ශේෂ හා පොලී

* පුqෂ්පාලි ද සොයිසා ජයතිලකගේ සීමාසහිත හොංකොං ඇන්ඩ් ශැන්හායි බැංකුවේ ඇති බැංකු ගිණුම් 14 ක ශේෂ හා පොලී

* පුqෂ්පාලි ද සොයිසා ජයතිලකගේ පෑන් ඒෂියා බැංකුවේ ඇති බැංකු ගිණුම් 07 ක ශේෂ හා පොලී

* අගම්පොඩි ඥානසිරි ද සොයිසා ජයතිලකගේ පෑන් ඒෂියා බැංකුවේ ඇති බැංකු ගිණුම් 04 ක ශේෂ හා පොලී

1 comment: Leave Your Comments

  1. Why it is not included the houses in New Zealand. The contribution made to Temple in Auckland

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive