* විත්තිකරුගේ බිරිඳ වන පුෂ්පාලි ජයන්ති ද සොයිසා ජයතිලක නමින් වරිපනම් අංක 4, හේවා පටුමග, කොළඹ 07 ලිපිනයේ රූඩ් 01 යි පර්චස් 01.58 ක ඉඩම.
ඔප්පු අංකය - 1714 පැවරුම් දිනය - 2004.05.09
* විත්තිකරුගේ නැන්දණිය වන නිගමුනි දයාවතී මෙන්ඩිස් අබේසේකර නමින් අංක 16/1, 16/3 පේදිරික් ලේන්, කොළඹ 03 ලිපිනයේ පර්චස් 07.09 ඉඩම හා ගොඩනැඟිල්ල.
ඔප්පු අංකය - 2024 පැවරුම් දිනය - 2006.02.17
* විත්තිකරුගේ දියණිය වන අගම්පොඩි කෞශල්‍යා ද සොයිසා ජයතිලක විසින් සුදේශ් චJද්රකාන්ත වෙත
පවරන ලද වරිපනම් අංක 1 බී. ද මෙල් මාවත, නාවල ලිපිනයේ පර්චස් 10.32 ක ඉඩම හා ගොඩනැඟිල්ල.
* නිගමුනි දයාවතී මෙන්ඩිස් අබේසේකර නමින් අංක 130, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ ලිපිනයේ පර්චස් 18.20 ක ඉඩම හා ගොඩනැඟිල්ල.
* නිගමුනි දයාවතී මෙන්ඩිස් අබේසේකර විසින් අගම්පොඩි කෞශල්‍යා ද සොයිසා ජයතිලක වෙත පවරන ලද අංක 79, 2/6, හයිඩ්පාර්ක් රෙසිඩන්ස්, කොළඹ 02 මහල් සංකීර්ණයේ පිහිටි නිවස.
* නිගමුනි දයාවතී මෙන්ඩිස් අබේසේකර විසින් අගම්පොඩි ඥානසිරි ද සොයිසා ජයතිලක වෙත පවරන ලද අංක 98, තිඹිරිගස්යාය පාර, හැව්ලොක් ටවුන්, කොළඹ 05 පර්චස් 21.30 ක ඉඩම හා ගොඩනැඟිල්ල.
* නිගමුනි දයාවතී මෙන්ඩිස් අබේසේකර විසින් චූදිතගේ පුතා වන අගම්පොඩි ජාලිය ද සොයිසා ජයතිලක වෙත පවරන ලද අක්කර 04 යි. රූඩ් 01 යි පර්චස් 28 ක ඉඩම හා අක්කර 09 යි, රූඩ් 03 යි පර්චස් 36 ක ඉඩම.
* නිගමුනි දයාවතී මෙන්ඩිස් අබේසේකර විසින් අගම්පොඩි කෞශල්‍යා ද සොයිසා ජයතිලක වෙත පවරන ලද අක්කර 31 යි රූඩ් 03 යි පර්චස් 35 ක ඉඩම හා අක්කර 09 ක ඉඩම.
* නිගමුනි දයාවතී මෙන්ඩිස් අබේසේකර විසින් අගම්පොඩි ජාලිය ද සොයිසා ජයතිලක වෙත පවරන ලද රූඩ් 01 ක කුරුණෑගල හනවැල්ලේ කුඹුර හා රූඩ් 03 යි පර්චස් 36 ක කුරුණෑගල වත්ත අද්දර කුඹුර හා කුරුණෑගල දෙවටගොල්ල අක්කර 07 යි රූඩ් 01 යි පර්චස් 39 ක ඉඩම.
* කුරුණෑගල පොතුබෝව පිහිටිs අක්කර 12 යි රූඩ් 01 යි පර්චස් 39 ක දෙවටගොල්ල වත්ත ඉඩම.
* කුරුණෑගල පොතුබෝව පිහිටි අක්කර 01 යි පර්චස් 18 ක තලගොල්ල හේන්යාය ඉඩම.
චංචල දේපළ
* පුෂ්aපාලි ද සොයිසා ජයතිලකගේ කොමර්ෂල් බැංකුවේ ඇති බැංකු ගිණුම් 11 ක ශේෂ හා පොලී
* අගම්පොඩි ඥානසිරි ද සොයිසා ජයතිලකගේ කොමර්ෂල් බැංකුවේ ඇති බැංකු ගිණුම් 02 ක ශේෂ හා පොලී
* පුqෂ්පාලි ද සොයිසා ජයතිලකගේ සීමාසහිත හොංකොං ඇන්ඩ් ශැන්හායි බැංකුවේ ඇති බැංකු ගිණුම් 14 ක ශේෂ හා පොලී
* පුqෂ්පාලි ද සොයිසා ජයතිලකගේ පෑන් ඒෂියා බැංකුවේ ඇති බැංකු ගිණුම් 07 ක ශේෂ හා පොලී
* අගම්පොඩි ඥානසිරි ද සොයිසා ජයතිලකගේ පෑන් ඒෂියා බැංකුවේ ඇති බැංකු ගිණුම් 04 ක ශේෂ හා පොලී

Why it is not included the houses in New Zealand. The contribution made to Temple in Auckland
ReplyDelete