facebook like

මැති-ඇමතිලා අධිවේගයේ සීමා කඩති.. පොලීසිය ගුටියට බයෙ දඩ කොල නොදෙති

පසුගිය දිනවල සිදු වූ සිදුවීම් හේතු කරගෙන අධිවේගී මාර්ගවල රාජකාරී කරන රථ වාහන පොලිස් නිලධාරීන් එම මාර්ගවල වේගසීමාවන් උල්ලංඝනය කරමින් වාහන ධාවනය කරන රජයේ මැතිඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ රියදුරන්ට දඩකොල නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම පාහේ නතර කර ඇතැයි වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන්ගෙන් අධිවේගී මාර්ගවල රාජකාරි කටයුතුවල නිරත වී සිටින පොලිස්‌ නිලධාරීන්ට තර්ජන සහ විවිධ බලපෑම් එල්ලවීමයි.

අධිවේගී මාර්ග හරහා මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ රියෑදුරන් වේගසීමාවන් උල්ලංඝනය කරමින් රථවාහන ධාවනය කරන විට පොලිස්‌ නිලධාරීන් දැක්‌කා නොදැක්‌කා වාගේ සිටින බවද ආරංචා මාර්ග පවසයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive