facebook like

නිමල්කා නමින් බල්ලන් විකිණීමට දැන්වීම් දාලා

තමන් කැඳ වූ සාමයික කේන්ද්‍රයේ සාකච්ඡාව එක්තරා කණ්ඩායමක් විසින් අඩාළ කර දැමීමෙන් අනතුරුව නීතිඥ නිමල්කා ප්‍රනාන්දුට අද, බ්‍රහස්පතින්දා තවත් දුෂ්කර තත්වයකට මුහුණ දීමට සිදුව තිබේ.

බල්ලන් විකිණීමට ඇති බව පවසමින් ඇයගේ දුරකථන අංකය ඇතුළත් දැන්වීම් කොටුව දුම්රිය පොළ ඉදිරියේ ඇලවීම මගිනුයි අලුත්ම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ.

කොටුව පොලීසියෙන් යනුවෙන් හඳුන්වා තමන්ට කථා කළ පුද්ගලයකු බල්ලන් විකිණීමට ඇත්ද යන්න විමසූ බවයි ඇය පැවසුවේ.

මේ පිළිබඳව කොටුව පොලීසියෙන් විමසූවිට තම නමින් තවත් දුරකථන අංකයක් එම දැන්වීමේ සඳහන්ව ඇති බව දැනුම් දීමෙන් අනතුරව එම දුරකථනය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකරගේ බව හඳුනා ගත් බව ඇය සඳහන් කළාය.

තමන් ඇතුළු ක්‍රියාකාරිකයන් විරෝධතා පවත්වන ස්ථානයේම මෙම දැන්වීම් අලවා තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇති බවත් නීතිඥ නිමල්කා ප්‍රනාන්දු පැවසුවාය.

අනර්ථකාරී ක්‍රියාවක්
මේ සිද්ධිය මගින් සිය දෛනික කටයුතු අවුල් සහගත තත්වයකට පත් කොට ඇති බවයි ඇය පැවසූවේ.

තම දුරකථන අංක පාවිච්චි කරමින් තමන්ට අනාගතයේදී අනර්ථකාරී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ කඩ ඇති බවට මේ සිද්ධියෙන් ඉඟියක් කෙරෙන බව දන්වා කොටුව පොලීසියට හා පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ බවයි ඇය තවදුරටත් සඳහන් කළේ.

1 comment: Leave Your Comments

  1. මෙකි පර බැල්ලියක් ජාතියක් ජම්මයක් නැති අවජතකි උබලත් මේ වෙසියන්ට කඩේ නොයා වෙන දෙයක් හොයල බලපල්ලා

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive