කොළඹ ජලය කපද්දී මණ්ඩලේ බවුසර් අගමැති දියණියගේ තටාකය පුරවයි
අගමැති දි.මු. ජයරත්න මහතාගේ දියණිය වන දිලිනි ජයරත්න මහත්මිය අහිංසක ජනතාවගේ පානීය ජලයෙන් නිවසේ පිහිටි පිහිණුම් තටාකය පුරවා ගෙන ඇති බව වාර්තා වේ.පසුගියදා ජල නල අලූත්වැඩියාවක් නිසා ජලය කැපූ අවස්ථාවේදී කොළඹ ජනතාවට බවුසර මගින් ලබාදුන් පානිය මෙලෙස ඇගේ නිවසට ගෙන ගොස් තිබේ.
කෝට්ටේ ඔබහේන ප්රදේශයට වෙන්කර තිබු ලීටර් 50,000ක ජල බවුසරයක් මෙලෙස අගැමැති දි.මු. ජයරත්න මහතාගේ දියණිය වන දිලිනි ජයරත්න මහත්මිය කොළඹ පිහිටි නිවසට ගෙන්වා ගෙන ඇත.ඇය නිවසේ ඉහල මහලේ පිහිටා ඇති පිහිණුම් තටාකය පුරවා ගනිමින් දිය කෙළියේ යෙදෙද්දී එම වතුර ලැබීමට තිබු ප්රදේශයේ ජනතාව පානීය ජලය නොමැති නිසා පීඩා විඳ ඇත.






වතුර දාල පුකේ අරින්න ඕන මේ වේසිට...
ReplyDeletewith 2 rupee coin..
Deleterupees 10 ekka moda haththa thathath ekai duwth ekai moda wassi
ReplyDeleteවතුරේ දාල දිය පුක් ගහන්න ඕන මේ ගොන් හුත්තිට... කටනම් මරු... පයි කයි....
ReplyDelete