facebook like

කොළඹ මිනිස්සු පිපාසයේ........අගමැති දියණිය දිය කෙළියේ ..........ලොන්ත අගමැතිගේ -- ගොබ්බ දියණිය

කොළඹ ජලය කපද්දී මණ්ඩලේ බවුසර් අගමැති දියණියගේ තටාකය පුරවයි

අගමැති දි.මු. ජයරත්න මහතාගේ දියණිය වන දිලිනි ජයරත්න මහත්මිය අහිංසක ජනතාවගේ පානීය ජලයෙන්  නිවසේ පිහිටි පිහිණුම් තටාකය පුරවා ගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා ජල නල අලූත්වැඩියාවක් නිසා ජලය කැපූ අවස්ථාවේදී කොළඹ ජනතාවට බවුසර මගින් ලබාදුන් පානිය මෙලෙස ඇගේ නිවසට ගෙන ගොස් තිබේ.

කෝට්ටේ ඔබහේන ප්‍රදේශයට වෙන්කර තිබු ලීටර් 50,000ක ජල බවුසරයක් මෙලෙස අගැමැති දි.මු. ජයරත්න මහතාගේ දියණිය වන දිලිනි ජයරත්න මහත්මිය කොළඹ පිහිටි නිවසට  ගෙන්වා ගෙන ඇත.ඇය නිවසේ ඉහල මහලේ පිහිටා ඇති පිහිණුම් තටාකය පුරවා ගනිමින් දිය කෙළියේ යෙදෙද්දී එම වතුර ලැබීමට තිබු ප්‍රදේශයේ ජනතාව පානීය ජලය නොමැති නිසා පීඩා විඳ ඇත.


4 comments: Leave Your Comments

  1. වතුර දාල පුකේ අරින්න ඕන මේ වේසිට...

    ReplyDelete
  2. rupees 10 ekka moda haththa thathath ekai duwth ekai moda wassi

    ReplyDelete
  3. වතුරේ දාල දිය පුක් ගහන්න ඕන මේ ගොන් හුත්තිට... කටනම් මරු... පයි කයි....

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive